අලුතෙන්
campus එන යට ,තමන් කැමති, ගැලපෙන, course එකක් තෝරගන පහසු වෙන්න කරන උදව්වක්
ලෙස අපි බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා.ඔබ කරන course එක ගෙන අපේ නංගිලා
,මල්ලිලාට දැනුවත් කරන්න,තොරතුර අපිට ලබාදෙන්න.මෙය ඔවුන්ගේ අනාගතය තෝරා ගැනීමට කරන
උපකාරයකි...
කැමැති language එකකින් මේක fill කරලා
දෙන්න..(English, singlish,සිංහල,smstype)
Our blog :- (ඔබට මෙමගින්
අපේ blog එක ගැන අදහසක් ගන්න
පුළුවන්)
university :- faculty:-
course:-
course introduction:-
(ඔබ කරන
course එක ගෙන පැහැදිලි කිරීමක් කරන්න.මොන subject කරලද ඇතුලත් වෙන්න
පුළුවන්,degree එකේ years ටික කොහොමද
බෙදෙන්නේ,මගදී කොටස් වලට බෙදෙනවද?,කීදෙනෙකුට special කරන පුලුවන්ද,course එකෙන් මොනවද බලාපොරොත්තු
වෙන්නේ , යනාදී දේවල්. අලුතෙන් ඇතුල් වෙන්න ඉන්න අයකුට ප්රයෝජනවත් දේවල් මෙහි
ලියන්න.)
subjects:-
(ඔබ ඉගෙන ගන්න subject මෙහි සදහන් කරන්න 1yeay,2year,3year,4year….,මෙමගින් අලුතෙන්
ඇතුලත් වෙන කෙනෙකුට හොද අදහසක් ගන්න
පුළුවන් course එකේ ගැන)
skills:-
(මොනවගේ
දේවල්ද ඔබ කරන course එක හොදට කරගන්න උවමන් වෙන්නේ යන වග ,eg:- presentation
skills, charted, English knowledge,team work යනාදිය.)
Job market:-
(මෙම field එක ගොඩක් වැදගත්
,තමන් කරන course එකෙන් පස්සේ කරන්න පුළුවන් ජොබ් මොනවද කියල දැනගන්නත් ,job opertunity, මොනවගේ ආයතනවල ජොබ් එක කරන්න පුලුවන්ද
කියන එක)
your Name:-
your Email:-
(අපි ඔබේ නම් සහ email address එක bolg එකේ
දානවා ඔබ කරන course එකේ පිටුවේ.කාටහරි ඔබ කරන course එක ගැන වැඩිපුර දැනගන්න
ඕනෙනම් ඔබව contact කරගන්න. ඔබ කැමැතිනම් පමණක් reply කරන්න)
(තවත් ඔබ දන්නා යාළුවන් අප වෙත යොමුකරන්න ,ලංකාවේ තියෙන
හැම campus course එකක් ගැනම හා
ආයතන (NDT, NDES, HND,……) ගැන සදහන් කරන්න අපි
බලාපොරොත්තු වෙනවා .)
Contac us:
Krishan Lakmal
No comments:
Post a Comment