Tuesday, October 28, 2014

විශ්ව විද්යාල එන්න ඉන්න මල්ලිලා වෙනුවෙන් අපේ අයගේ වැඩක්

    අලුතෙන් campus එන යට ,තමන් කැමති, ගැලපෙන, course එකක් තෝරගන පහසු වෙන්න  කරන උදව්වක්  ලෙස අපි බ්ලොග් එකක් ලියන්න පටන් ගත්තා.ඔබ කරන course එක ගෙන අපේ නංගිලා ,මල්ලිලාට දැනුවත් කරන්න,තොරතුර අපිට ලබාදෙන්න.මෙය ඔවුන්ගේ අනාගතය තෝරා ගැනීමට කරන උපකාරයකි... 
කැමැති language එකකින් මේක fill කරලා දෙන්න..(English, singlish,සිංහල,smstype)
Our blog :-  (ඔබට මෙමගින් අපේ blog  එක ගැන අදහසක් ගන්න පුළුවන්)    
                      
http://uniguidesl.wordpress.com                       

university  :-                                   faculty:-                                                course:-

course introduction:-

(ඔබ කරන course එක ගෙන පැහැදිලි කිරීමක් කරන්න.මොන subject කරලද ඇතුලත් වෙන්න පුළුවන්,degree එකේ years ටික කොහොමද බෙදෙන්නේ,මගදී කොටස් වලට බෙදෙනවද?,කීදෙනෙකුට special කරන  පුලුවන්ද,course එකෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ , යනාදී දේවල්. අලුතෙන් ඇතුල් වෙන්න ඉන්න අයකුට ප්‍රයෝජනවත් දේවල් මෙහි ලියන්න.)

subjects:-

 (ඔබ ඉගෙන ගන්න subject මෙහි සදහන් කරන්න 1yeay,2year,3year,4year….,මෙමගින් අලුතෙන් ඇතුලත් වෙන කෙනෙකුට හොද  අදහසක් ගන්න පුළුවන් course එකේ ගැන)

skills:-

(මොනවගේ දේවල්ද ඔබ කරන course  එක  හොදට කරගන්න උවමන් වෙන්නේ යන වග ,eg:- presentation skills, charted, English knowledge,team work යනාදිය.)

Job market:-

 (මෙම  field එක ගොඩක් වැදගත් ,තමන් කරන course එකෙන් පස්සේ කරන්න පුළුවන් ජොබ් මොනවද කියල දැනගන්නත්  ,job opertunity, මොනවගේ ආයතනවල ජොබ් එක කරන්න පුලුවන්ද කියන එක)

your Name:-                                                           your Email:-

   (අපි ඔබේ නම් සහ email address එක bolg එකේ දානවා ඔබ කරන course එකේ පිටුවේ.කාටහරි ඔබ කරන course එක ගැන  වැඩිපුර  දැනගන්න  ඕනෙනම් ඔබව contact   කරගන්න. ඔබ කැමැතිනම්  පමණක් reply කරන්න)
(තවත් ඔබ   දන්නා යාළුවන් අප වෙත යොමුකරන්න ,ලංකාවේ තියෙන හැම campus course එකක් ගැනම හා ආයතන (NDT, NDES, HND,……) ගැන සදහන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා .)


Contac us: 

Krishan Lakmal


Dhanushka Weerasinghe

Sunday, October 19, 2014

IEEEXtreme Questions Download




IEEEXtreme 8.0 was just ended

As my point of view IEEEXtreme is a great experience everyone who doing computer related degree should have.
It's awesome because you can't always spent a whole day in your university right?
Yes of course 24 hours awake!
There are many fun stuff to be mentioned also, such as unlimited Nescafe, foods, may be some other events parallel etc. 
If you want to know more about IEEEXtreme, gifts, etc.
you should subscribe to IEEEXtreme 
Facebook fan page.

So if you are planning to compete IEEEXteme upcoming year I think past IEEEXtreme questions will be useful to you.
Feel free to download them. 

These links connect through the adf.ly paid url shortener
Just wait 5 sec till "Skip ad" appears in right upper corner
Thank you


IEEEXtreme 8.0 Questions